මප/කටු/පූජා/ මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය

WhatsApp Image 2024-09-15 at 10.48.36_58f99f47.jpg
678.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ අති පුජනිය ශ්‍රී දළදා වහන්සේ ගේ ආශීර්වාදය නොඅඩුව ලබමින්, එසේම අතීත නරපතියන්ගේ ඇසුර ලද ඓතිහාසික කොටමුදුන්ගල රාජ මහා විහාරයට සමීපව පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණන් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා ක්‍රියාත්මක වේ. කටුගස්තොට අධ්‍යාපන කලාපයේ 'ළගම පාසල හොදම පාසල 'වැඩසටහන ක්‍රියාත්මක වන පාසලකි. මොලගොඩ ග්‍රාමයේ සුන්දර කෙත් යායකට මැදිව වනගොමු සහිත උස් කදු මුදුනක පිහිටි අප පාසලේ දාහකට ආසන්න දරු පිරිසක් අධ්‍යාපන ය හදාරති. මොලගොඩ ,හරන්කහව,අඹරුප්ප,ගිරිහාගම, බොක්කාවල,වල්දෙනිය හා ඒ ආශ්‍රිත ගම්මාන වල දරු දැරියන් අප පාසල වෙත පියනගන්නේ අනාගත සිහින සමුදායක් සිත්හි දරාගෙනයි.

" 2026 වන විට ලොව දිනන මානව පරපුරක්. "

දැක්ම

සහ

මෙහෙවර

" නව්‍යතාවයන්ගෙන් පරිපුර්ණ වූ, හෙට ලොවට නායකත්වය දියහැකි, දැනුමෙන් සන්නද්ධ වූ සමාජීය අවශ්‍යතා සදහා කැපවන, සාරධර්ම අගයන, මනා පෞරුෂ ගුණාංග වලින් යුතු, අභියෝග ජයගත හැකි, විශ්වීය දරුවෙකු සමාජගත කිරීම, "

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2024

තෙවන වාර අවසාන විභාගය නුදුරේදීම පැවැත්වේ. සුදානම් වන්න

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මප/කටු/පූජා/ මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය