| පාසල ආරම්භ වූ වර්ෂය | 1922 |
|---|---|
| පාසල රජයට පවරා වර්ෂය | 1932 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරුම් |
| පාසල් වර්ගය | 1C |
| පාසල් විභාග අංකය | 12397 |
| සංගණන අංකය | 03098 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | හෙක්ටයාර 0.095 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | කටුගස්තොට |
| කොට්ඨාසය | පූජාපිටිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පූජාපිටිය |
| ග්‍රාම සේවක වසම | මොළගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 498 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 25 |
| 2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන | 774 |
| 2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ වර්ණය | නිල්, කහ, මෙරුම් |





