මප/කටු/පූජා/ මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2024

තෙවන වාර අවසාන විභාගය නුදුරේදීම පැවැත්වේ. සුදානම් වන්න

123.png
123.png
next arrow
previous arrow

13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,

කලා විෂයධාරාව අ.පො.ස.(උ.පෙළ) අංශයේ අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.

 

කලා විෂයධාරාව
සිංහල භාෂාව හා සාහිත්‍ය  ගෘහ ආර්ථික විද්‍යාව සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය  භූගෝල විද්‍යාව
ඉතිහාසය දේශපාලන විද්‍යාව  පෙරදිග සංගීතය   බෞද්ධ ශිෂ්ටාචාරය
චිත්‍ර කලාව