මප/කටු/පූජා/ මොළගොඩ ශ්‍රී පියදස්සි මහා විද්‍යාලය

වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය 2024

තෙවන වාර අවසාන විභාගය නුදුරේදීම පැවැත්වේ. සුදානම් වන්න

123.png
123.png
next arrow
previous arrow
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2024

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2024

මොළගොඩ ශ්‍රී  පියදස්සි මහා විද්‍යාලය තුල වාර්ෂිකව පවත්වන උත්සව අතුරෙන් ඉතා ගාම්භීර උත්සවයක් වන ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් අගෝස්තු මස 28 වන දින පැවැත්විණි.

මේ සදහා කටුගස්තොට නියෝජ්‍ය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා මාලිකා ගම්ලත් මහත්මිය, විද්‍යාලයීය කීර්තිමත් ආදී ශිෂ්‍ය සහ ඩාර්ලි බට්ලර් සමාගමෙහි  වර්තමාන ප්‍රධාන විධායක නිලධාරී අසේල හේරත් මහත්මයා , ජාතික ශිෂ්‍ය භට බලකායේ මේජර් එස්.පි.විදානගමගේ යන මහත්ම මහත්මීන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සම්බන්ධ විය.

මෙහිදී විද්‍යාලයීය ප්‍රධාන ශිෂ්‍ය නායක තනතුර සදහා කේ.ටි.ජි.අයි.ටි.කුමාරගේ සිසුවාද ප්‍රධාන ශිෂ්‍ය නායිකා තනතුර සදහා කේ.එම්.එස්.අයි.සෞම්‍යා ශිෂ්‍යාවද පත් විය. 

මෙම උත්කර්ෂවත් අවස්ථාව ඉතා සාර්ථකව පැවැත්වීම උදෙසා සහයෝගය ලබා දුන් විද්‍යාලයීය ගරු විදුහල්පතිතුමිය , ආචාර්යය මණ්ඩලය, ශිෂ්‍ය ශිෂ්‍යාවන් ,දෙමාපියන් වෙත හා විද්‍යාලයීය සෞන්දර්යය අංශය වෙත හා තොරතුරු තාක්ෂණ අංශය වෙත විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුය.

Latest News

ශිෂ්‍යත්ව විභාගය සදහා මුහුණ දෙන දරුවන්ට පැවැත්වූ ආශීර්වාද පුජාව 2024

2024 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන කුඩා දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනය හා ගණදෙවි පුජාව

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය 2024

මොළගොඩ ශ්‍රී  පියදස්සි මහා විද්‍යාලය තුල වාර්ෂිකව පවත්වන උත්සව අතුරෙන් ඉතා ගාම්භීර උත්සවයක් වන ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළදවීමේ උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් අගෝස්තු මස 28 වන දින පැවැත්විණි.

නිවාසාන්තර ක්‍රීඩා උළෙල 2024

 පාසලේ දරු දැරියන්ගේ කායික ,මානසික ,සමාජයීය හා අධ්‍යාත්මික සුවතාවයන්  පරිපුර්ණ කිරීමේ ඉලක්ක සපුරා ගැනීම උදෙසා සෑම දරුවෙකුම අනිවාර්යයෙන්ම ක්‍රීඩා කල යුතුය යන සංකල්පය මුලික කර ගනිමින් ක්‍රීඩා ක්‍රියාකාරකම්වල නිරතවන දුවා දරුවන්