2024 වර්ෂයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන කුඩා දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ ආශිර්වාදාත්මක පිරිත් සජ්ජායනය හා ගණදෙවි පුජාව
2024 - 09 - 11 වන දින විදුහල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්රාස්ත්රපති පුජ්‍ය කොට්ටාවේ සමිත ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති මේ සදහා එම දුවා දරුවන්ගේ දෙමාපියන්ගෙන් නොමද සහයෝගයක් ලැබිණි.





